සිතක සටහන්
Tuesday, November 23, 2021
2001 ඡන්දය
›
මගේ කුළුඳුල් ඡන්දය භාවිතා කළේ 2001 දෙසැම්බර් පැවති මහමැතිවරණයේය. මේ ඒ ගැන ස්මරණයකි 2001 නොවැම්බර් මාසය වන විට ලංකාව තිබුනේ අවුල්ම අඩියක ය. ප...
3 comments:
Thursday, November 18, 2021
පික්චර් පිස්සුව
›
21 වන සියවසේ මුල් භාගය පමණ වන තෙක් කුරුණෑගල නගරයේ තිබූ අවශේෂ සිනමා හල් වූ මොඩර්න්, නිව් සිනමා පසු කාලයක පාඩු ලබන මට්ටමේ පැවතිණි. මින් මොඩර...
19 comments:
Thursday, November 11, 2021
කුරුණෑගල මුල්ම චීන අවන්හල - චයිනීස් කැෆේ
›
මින් දශක 3කට පමණ පෙර , ඉම්පීරියල් සිනමා ශාලාව ඉදිරි පිට එනම් වත්හිමි පාර ආරම්භ වන ස්ථානයේ හා වර්තමානයේ කමර්ෂල් බැංකුවේ ශාඛාවක් තිබෙන ස්ථා...
17 comments:
Sunday, November 7, 2021
කුරුණෑගල Asi House
›
මින් අවුරුදු 35 කට පමණ පෙර කුරණෑගල ක්‍රිස්ත්‍ර රජිඳු මුල් දෙව් මැඳුර ඉදිරිපිට කඩ පෙළියේ පැරණි පොත් සාප්පුවක් විය . Asi House නම් වූ එහි වැ...
4 comments:
Friday, August 28, 2020
Salem's Lot
›
“ඩ්‍රැකියුලා 20 වැනි සියවසට ගෙනාවොත් මොනව වේවිද?“ ප්‍රකට නවකතාකරු ස්ටීවන් කිං ව සිය බිරිඳ තබීතා ගෙන් අසන්නේ රාත්‍රී භෝජනය අතරතුර. “අපොයි...
Monday, February 3, 2020
රහස් ඔත්තු සේවා පිලිබඳ ප්‍රබන්ධ සාහිත්‍ය නව මානයකට රැගෙන ගිය Tinker Taylor Soldier Spy
›
අද අප මෙන්ම ඔත්තු සේවාද සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන ඇතැම් වචන පවා හඳුන්වා දුන් රහස් ඔත්තු සේවා පිළිබඳ ප්‍රබන්ධ සාහිත්‍යයේ මෙ...
1 comment:
Wednesday, January 29, 2020
Raging Bull (1980)
›
1970 දශකයේ හොලිවුඩ් සිනමාවේ නව පරපුරේ ප්‍රමුඛතම අධ්‍යක්ෂකවයෙක් වූ මාර්ටින් ස්කොසෙසි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ “ ටැක්සි ඩ්‍රයිවර්” චිත...
2 comments:
‹
›
Home
View web version