සිතක සටහන්
Wednesday, May 31, 2017
ලෝකයේ වඩාත්ම බියජනක චිත්‍රපටය නැරඹීමි The Scariest Horror Film in the World
›
උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණයේ බිල්බෝඩ් පුවරුව මා දකින්නේ බොරැල්ලේ ලිඩෝ සිනමා ශාලාව පසු කර යද්දීය. එය දුටු වනම ඒ සඳහා ආභාශ...
14 comments:
Tuesday, May 16, 2017
10,000 පසු කිරීමි
›
සිංහලෙන් බ්ලොග් එකක් කිරීමේ ආශාව මුල් වරට ඇතිවන්නේ 2011 පමන කාලයේය එසේ වුවත් ලත් තැනම ලොප්වූ උත්සාහයන් කිහිපයකින් පසු වරින් වර ග්රවුන්ඩ්ව...
13 comments:
Saturday, April 8, 2017
උපන්දින ඡායාරූප තුළින් මතුවූ මරණයේ සෙවණැල්ල Shadow of Death seen through the Lenses of Birthday Photography
›
මා පළමුවරට මේ ඡායාරූප දුටුවේ මීට වසර 25කට පමණ පෙර නිව්ස්වීක් සඟරාවකිනුයි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ "අවසන් විසඳුම" ගැන අසා තිබුනත් යුරෝප...
15 comments:
Friday, March 17, 2017
2001 ගැන මතකය Remembering 2001
›
1991 දී පමණ අපේ පාසලට අල්ලපු වත්තේ ඇති පාසලේ එම වසරේ මහපොළ සැනකෙළිය පවත්වන ලදී. ඒ වන විට පහේ ශිෂ්‍යත්ව විභාගයටවත් වාඩිඩී නොසිටි මම දැඩිව පො...
12 comments:
Wednesday, January 18, 2017
සමාරා හි හමුවීම The Appointment in Samarra
›
“ බැග්ඩෑඩයේ වෙළෙන්දෙක් තම සේවකයාව ආහාර පාන මිළදී ගැනීම සඳහා වෙළඳපොළට යැවීය. එහෙත් මඳ වේලාවකින් සේවකයා සුදුමැලිවී බියෙන් වෙව්ලමින් ආපසු පැමි...
8 comments:
Tuesday, December 20, 2016
පැරඩි කලාව Parodies
›
ඉංගිරිසියෙන් පැරඩියක් (parody) ලෙස හඳුන්වන්නේ කිසියම් සත්‍ය පුද්ගලයෙකු, සිදුවීමක් හෝ නිර්මාණයක් උපහාසයට ලක්කිරීමකි. මෙවැනි වූ පැරඩි සඳහා ය...
18 comments:
Tuesday, November 1, 2016
මා දුටු භීම සමය The Reign of Terror That I Saw
›
භීම සමය යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙනුයේ ප්රංස විප්ලව සමයේ 1793 සැප්තැම්බර් සිට 1794 ජූලි දක්වා වාමාංශික රැඩිකල් ජැකොබින් පාර්ශ්වයේ මූලි...
14 comments:
‹
›
Home
View web version