සිතක සටහන්
Wednesday, January 18, 2017
සමාරා හි හමුවීම The Appointment in Samarra
›
“ බැග්ඩෑඩයේ වෙළෙන්දෙක් තම සේවකයාව ආහාර පාන මිළදී ගැනීම සඳහා වෙළඳපොළට යැවීය. එහෙත් මඳ වේලාවකින් සේවකයා සුදුමැලිවී බියෙන් වෙව්ලමින් ආපසු පැමි...
8 comments:
Tuesday, December 20, 2016
පැරඩි කලාව Parodies
›
ඉංගිරිසියෙන් පැරඩියක් (parody) ලෙස හඳුන්වන්නේ කිසියම් සත්‍ය පුද්ගලයෙකු, සිදුවීමක් හෝ නිර්මාණයක් උපහාසයට ලක්කිරීමකි. මෙවැනි වූ පැරඩි සඳහා ය...
18 comments:
Tuesday, November 1, 2016
මා දුටු භීම සමය The Reign of Terror That I Saw
›
භීම සමය යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙනුයේ ප්‍රංස විප්ලව සමයේ 1793 සැප්තැම්බර් සිට 1794 ජූලි දක්වා වාමාංශික රැඩිකල් ජැකොබින් පාර්ශ්වයේ මූලි...
14 comments:
Wednesday, October 26, 2016
ලංකාවේ ද්‍රවිඩ ජනාවාස හා යාපනය රාජධානියේ ආරම්භය - කාර්තිගේසු ඉන්ද්‍රපාල Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna
›
කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ගැන මම මුල්වරට ඇසුවේ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තුළින්. ඉන්ද්‍රපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා වයස අවුරුදු ...
37 comments:
Saturday, October 1, 2016
යුද්ධය හා සාමය ( 1965) War and Peace ( Voyna i mir ) (1965)
›
ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය“ නවකතාව මා අද වෙන තෙක් කියවා නැහැ. කියවා ඇත්තේ ජිනදාස ලේල්වල නම් අයෙක් විසින් 1960 දශකයේ මැද භාගයේ කරන ලද...
11 comments:
Monday, September 26, 2016
ලංකාවේ හැදූ "මිනී කන්නන්ගේ දේශය" The Further Adventures of a Tennessee Buck
›
මා කියවීමට හුරුවූ කාලයේ එනම් 1989 දී පමණ ඉරිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පුවතක් අදත් මගේ මතකයේ නොමැකී රැඳි තිබෙනවා. චිත්‍රපටයක වීඩියෝ පට...
16 comments:
Monday, September 19, 2016
වල්පොළ රාහුල හිමියන්ගේ “බුදුන් වදාළ ධර්මය“ What the Buddha Taught by by the Ven. Walpola Rahula
›
ප්‍රධාන කොටම පුද්ගලික හේතූන් මත ආගම් ඇදහීම අත්හැර දැම්මත්, රටේ ප්‍රධානම ආගම වන බුදු දහම පිළිබඳ උගෙනීමට සෑහෙන කලක සිට මට ආශාවක් ඇතිව තිබුන...
15 comments:
‹
›
Home
View web version