tag:blogger.com,1999:blog-2451983856475576478.post5451740567971125424..comments2024-02-19T12:20:52.187+09:00Comments on සිතක සටහන් : ලංකාවේ හැදූ "මිනී කන්නන්ගේ දේශය" The Further Adventures of a Tennessee Buck Unknownnoreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2451983856475576478.post-86957479374022102272016-11-14T11:50:02.525+09:002016-11-14T11:50:02.525+09:00පාසැල් යන කාලේ වැඩිහිටියන් මෙි ෆිල්මි එක ගැන ...පාසැල් යන කාලේ වැඩිහිටියන් මෙි ෆිල්මි එක ගැන කථා කරනවා මටත් මතකයි.ඒ නිසාද කොහෙද මටත් මෙික බලන්න ලොකු ආසාවක් තිබිබා.පස්සස් කාලෙක ඉන්ටර්නෙටි එකෙනබෙැලුවා.ඉහත නමි සදහන් කරල තියන නළුවන්ට අමතරව පස්සේ කාලකෙ රෑපවාහිනිය තුළින් ඉතා ජනප්‍රිය වු තිළියක් මෙහි ටෙොප්ලස් රගපෑමක් කරනවා.මොනවා උනත් සුළු චරිත කරන අයට පවා මෙිවල ඉතා හොද ගෙවීමක් කරන බව නමි අසා තිබෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-13320717133026661512016-11-07T04:45:29.290+09:002016-11-07T04:45:29.290+09:00free movies online
watch free movies online
watch...free movies online
watch free movies online
watch movies online free
Anonymoushttps://www.blogger.com/profile/05090733768808732460noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-66695029881659198692016-09-29T12:11:16.598+09:002016-09-29T12:11:16.598+09:00මේක ටිකක් ඉන්දියානා ජෝන්ස් සීරිස් එක පැරඩි කරල හදප...මේක ටිකක් ඉන්දියානා ජෝන්ස් සීරිස් එක පැරඩි කරල හදපු ෆිල්ම් එකක් වගේ තමයි - මේකෙ නිරුවත් ජවනිකා කිහිපයක් තියෙනවා - අපට අද 21 වන සියවසේ මේවා සාමාන්‍යකරණය වෙලා වුනත් 1980 දශකයේ අගභාගයේ මේකෙ බලපු සිංහල මාධ්‍යවේදින්ට හෙන අවුල් ඇති :) Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-79910933890255137662016-09-29T11:04:23.466+09:002016-09-29T11:04:23.466+09:00ඒ දවස් වල සිංහල පත්තරේ මේක ගැන ලුණු ඇඹුල් එක්ක කිය...ඒ දවස් වල සිංහල පත්තරේ මේක ගැන ලුණු ඇඹුල් එක්ක කියල තිබ්බ විස්තරේ හැටියට මම හිතුවේ මේක සම්පූර්ණ බ්ලූ සහ බාබේරියන් පිචර් එකක් කියල.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-88451285386412381422016-09-28T12:13:32.013+09:002016-09-28T12:13:32.013+09:00උඩින් වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කොමෙන්ටුව කියවන්න ...උඩින් වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කොමෙන්ටුව කියවන්න - ලංකාව ගැන විකෘති ප්‍රතිරූපයක් ඇතිවිමට මෙවැනි චිත්‍රපට දායක වුනා - මේකට සම්බන්ධ චන්ද්‍රන් රත්නම් දැයි මම දන්නේ නැහැ. ඉන්දියාවේ තහනම් කළ ලංකාවේ රගත කළ ස්පීල්බර්ග් ගේ ටෙම්පල් ඔෆ් ඩූම් වැනි අධි අයවැයක් සහිත උසස් ගණයේ හොලිවුඩ් චිත්‍රපට වගේ නෙවේ මෙතන කියැවෙන චිත්‍රපටය Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-90417786149364658332016-09-27T19:34:19.515+09:002016-09-27T19:34:19.515+09:00දිවයින පත්තරේ පිස්සු විකාර.
චන්ද්‍රන් ගේ ලොකේෂන් ...දිවයින පත්තරේ පිස්සු විකාර.

චන්ද්‍රන් ගේ ලොකේෂන් සර්විස් නිසා සෑහෙන විදේශ විනිමය ලංකාවට එන්න ඇති. ෆිල්ම්ඩ් ඉන් ලංකා වුනාට කතාව බොරෝනියෝ නේද?

ඉන්දියාවේ කළ යුතු චිත්‍රපට කිහිපයක් ලංකාවේ කළා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-43522374443912780382016-09-27T19:29:36.488+09:002016-09-27T19:29:36.488+09:00නිව් ඔලිම්පියා සහ ගාමිණී හෝල් යනු සිනමා ශාලා දෙකකි...නිව් ඔලිම්පියා සහ ගාමිණී හෝල් යනු සිනමා ශාලා දෙකකි.

ගාමිණී හෝල් 1983 දී ගිණි තබා විනාශ කරන ලදී.

ඒ බණඩා කොළඹ එන්නට පෙර ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-62901037485827038652016-09-27T13:49:01.718+09:002016-09-27T13:49:01.718+09:00Well, debatable. Well, debatable. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-74003082412245601932016-09-27T12:21:16.855+09:002016-09-27T12:21:16.855+09:00ඇත්ත වශයෙන්ම බාල වර්ගයේ චිත්‍රපටයක් - අර ලින්ක් එක...ඇත්ත වශයෙන්ම බාල වර්ගයේ චිත්‍රපටයක් - අර ලින්ක් එකෙන් බලන්න පුලුවන් Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-83768955949277880472016-09-27T12:20:02.599+09:002016-09-27T12:20:02.599+09:00ඔව් සොමී රත්නායක මෙහි ගෝත්‍රික නායකයෙක් වශයෙන්ද ඊට...ඔව් සොමී රත්නායක මෙහි ගෝත්‍රික නායකයෙක් වශයෙන්ද ඊට කලින් වෙනත් අවස්ථාවකත් රඟපෑමෙන් දායක වෙනවා - මේ හැරුනු විට සුමිත් මුදන්නායක් නැමැත්තෙකුත් නාමාවලියේ හඳුනාගන්න පුලුවන්- නීල් අලස් මහතාටත් මෙහි රංගනයට ආරාධනා ලැබුවත් ප්‍රතික්ෂේප කළ බවත් ඒ කාලේ පුවත්පත්වල පලවුනා මතකයි Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-53713323403396018282016-09-27T11:23:17.495+09:002016-09-27T11:23:17.495+09:00මෙහි රංගනයට දායක වූ ප්‍රසිද්ධ නළුවා සොමි රත්නායක බ...මෙහි රංගනයට දායක වූ ප්‍රසිද්ධ නළුවා සොමි රත්නායක බව තමයි මගේ මතකය. එල්ල වූ විරෝධය හමුවේ ඔහු ඒ ගැන පසුව සමාව ඉල්ලා තිබුණා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-27449579004018905372016-09-27T04:18:18.642+09:002016-09-27T04:18:18.642+09:00ඔව් - රුසියාවේ මේ චිත්‍රපටය පෙන්වීම නිසා ලාංකික සි...ඔව් - රුසියාවේ මේ චිත්‍රපටය පෙන්වීම නිසා ලාංකික සිසුන් අපහසුවට ලක්වීමේ කතාවක් ඒ දවස්වල ඇසුවා - මේකට සම්බන්ධ වුනු ලාංකික සම්බන්ධිකාරකයා චන්ද්‍රන් රත්නම් දෝයි සැකයක් තිබෙනවාSecularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-78458805967353111502016-09-27T03:45:36.607+09:002016-09-27T03:45:36.607+09:00මේ චිත්‍රපටය මම යූක්‍රයීනයේ දුටුවා. එය ලංකාවේ නම ක...මේ චිත්‍රපටය මම යූක්‍රයීනයේ දුටුවා. එය ලංකාවේ නම කාලා තිබ්බා. මේ ගැන මම මගේ මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි පොතේත් ලියල තියනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-3526543493035642662016-09-27T02:52:10.701+09:002016-09-27T02:52:10.701+09:00Terminator (1) was a sci fi B movie Terminator (1) was a sci fi B movie Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-59259939491090387612016-09-27T02:31:40.453+09:002016-09-27T02:31:40.453+09:00I watch si fi B movies. I watch si fi B movies. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-2451983856475576478.post-71816120370042757852016-09-26T22:57:14.895+09:002016-09-26T22:57:14.895+09:00නිව් ඔලිම්පියා [ගාමිණි හෝල්] පන්නයේ සිනමා කෘති...නිව් ඔලිම්පියා [ගාමිණි හෝල්] පන්නයේ සිනමා කෘතියකි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com